Currently Empty: රු0.00


About CGFXBuilding Creative Careers
Building Creative Careers
Best Since 2015
Founded in 2015, CGFX Multimedia Studio & Institute has been dedicated to guiding a large number of students toward successful professional careers. Over the years, we have provided high-quality education with strong commitment and practical training.
Due to the global COVID-19 pandemic, our physical institute operations were temporarily closed. As a result, we transitioned into an online learning platform to continue delivering uninterrupted education.
Today, CGFX operates primarily through an online system, allowing students the flexibility and convenience to learn anytime, anywhere according to their own schedules.
We continue to focus on providing industry-relevant knowledge, practical skills, and creative learning experiences to help students achieve their career goals in the multimedia field.
2015 වසරේ ආරම්භ කරනු ලැබූ CGFX Multimedia Studio & Institute ආයතනය, මේ වන විට අතිවිශාල සිසුන් පිරිසකගේ වෘත්තීය ගමන සාර්ථක කරදීම උදෙසා ලොකු කැපවීමක් සහ සේවයක් ඉටුකරනු ලබන ආයතනයකි.
ලෝක වසංගතයක් වූ කොරෝනා (Covid-19) හේතුවෙන් ආයතන භෞතිකව වසාදැමීමට සිදුවිය. එය හේතුවෙන් අපි මාර්ගගත (Online) ක්‍රමයට පාඨමාලා පැවැත්වීමට යොමු විය.
වර්තමානයේදී CGFX ආයතනය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමයට යොමු වී ඇති අතර, සිසුන්ගේ පහසුව සඳහා ඔවුන්ට කැමති ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට පාඨමාලා සඳහා සහභාගී වීමට හැකියාව ලබා දී ඇත.
අපගේ අරමුණ වන්නේ multimedia ක්ෂේත්‍රයේ සිසුන්ට වෘත්තීය මට්ටමේ දැනුම, ප්‍රායෝගික හැකියාවන් සහ නිර්මාණශීලී අත්දැකීම් ලබාදීමෙන් ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සාර්ථක කරදීමයි.
Our Mission
To provide high-quality multimedia education that helps students build real-world skills and successful creative careers.
Our Vision
To become a leading multimedia education institute that empowers the next generation of digital creators.
Our Commitment
We are committed to delivering practical, flexible, and industry-focused learning experiences for every student.






