Currently Empty: රු0.00
Full Course in Architectural Designing ගෘහ නිර්මාණ සැලැසුම් කරණයේ අංගසම්පූර්ණ පාඨමාලාව
- By CGFX
- Advanced Courses
- (0 Rating)




ඔබට විශිෂ්ට ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට අවශ්‍ය ද? එසේනම් ඒ සඳහා මුල සිට සරලව අවසානය තෙක් ඉගෙනගන්න සුදුසු පාඨමාලාවක් තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා හොඳම පාඨමාලාව තමා මෙම පාඨමාලාව. මෙහිදී ආරම්භය ලෙස වාස්තු විද්‍යාවේ සිට, දළ සැලැස්මක් අඳින ආකාරය, AutoCAD මෘදුකාංගය මගින් උසස් මට්ටමේ සැලැස්මක් අඳින ආකාරයද, එම සැලැස්ම Adobe Photoshop මෘදුකාංගය හරහා වර්ණවත් සැලැස්මක් බවට පරිවර්ථනය කිරීම, AutoCAD වලින් නිමකරනු ලැබූ සැලැස්ම Autodesk 3Ds Max මෘදුකාංගය භාවිතයෙන් ත්‍රිමාණ සැලැස්මක් බවට පරිවර්ථනය කරණ ආකාරය මුල සිට සරළ ව ඉගෙන ගන්න පුලුවන්, අවසාන අදියර වශයෙන් ඒ නිමකරගනු ලැබූ ත්‍රිමාණ නිවස Lumion 3D මෘදුකාංගය මගින් අංග සම්පූර්ණ වන ආකාරයට නිවස වර්ණ ගන්වලා, ගෘහභාණ්ඩ ඇතුලත් කර, නිවසේ භාහිර පරිසරය, ගෙවත්ත සකස්කර, මිනිස්සු, සතුන්, වාහන වගේ දේවල්ද ඇතුළත්කර, ඒ සියල්ල Aminate කර, අවශ්‍ය Logo, Text, Sounds, Music වගේ දේවල් ඇතුලත්කර, අංග සම්පූර්ණ ආකාරයට නිමකිරීම දක්වාම සියල්ලම ආවරණය වන ලෙස මෙම පාඨමාලාව සකස්කර තිබේ. එමෙන්ම අදාළ මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කරන ආකාරයේ සිට මෘදුකාංග වල මූලික දැනුමද මෙම පාඨමාලාව තුළින් ආවරණය කරනු ලබයි. එම නිසා ඔබට මුළ සිට අවසානය තෙක් සරළවම ඉගෙන ගැනීමේ හැකියාව සලසාදී තිබෙනවා. මෙයින් ඔබට තියන වාසි වනුයේ. අදාළ මෘදුකාංග අපි ලබාදෙනවා, ඔබට ඇති විවේක කාලයන්හිදී හා ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට පාඨමාලාවෙහි පාඩම් සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබීම, ඔබට අමතක වූ තැන් ඇත්නම් නැවත නැවත නැරඹීමට හැකි වීම. කෙටි කලකින් ගෘහ නිර්මාණ සැළැසුම් ශිල්පියකු වීමේ හැකියාව. අප ආයතනයෙන් සහතික පතක් ලබාගැනීමේ හැකියාව. වගේම, ඔබ ආයතනයකට ගිහින් පාඨමාලා සඳහා සහභාගී වන්නේනම් ඔබට අදාළ දිනය වෙන්කරවාගෙන පැය දෙකක් හෝ තුනක් පාඨමාලා සඳහා සහභාගී වී පැමිනීමට සිදුවීම. එහිදී ඔබට එම ආයතනය සඳහා යාමට වියදමක් දැරීමට සිදුවීම. එම පාඨමාලා සඳහා ලක්ෂ ගනන් වියදම් කිරීමට සිදුවීම. පොඩි කාලයක් වෙනුවෙන් දවසක්ම වෙන්කිරීමට සිදුවීම. නිවසට පැමිනි පසු අදාල ඉගෙනගත් දෑ අමතක වීමෙන් නැවත කරගෙන යාමට ඇති අපහසුව. එක් දිනක් හෝ පාඨමාලා දිනයේ සහභාගී නොවුනහොත් එම පාඩම අතපසු වීම. වගේ ප්‍රශ්න වලින් තොරව නිදහස්ව මෙම පාඨමාලාව කරගෙන යාමේ හැකියාව පවතී. මෙම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, ඔබට අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ තම ප්‍රධානම රැකියාව ලෙස හෝ කරගෙන යාමේ හැකියාව. මෙහිදී ඔබට තිබෙන ලොකුම වාසියක් තමා පොඩි කාලයක් වැයකර මෙවන් නිවසක් නිර්මාණය කිරීමේ හැකියාවත්, එයින් ලොකු ආදායමක් උපයා ගැනීමේ හැකියාවත්ය. ඒ වගේම අඩුම වියදමකින් කෙටි කාලයකින් ගෘහ නිර්මාණ ශිල්පියකු වීමේ හැකියාව තියන එකම පාඨමාලාව ද මෙයයි. පාඨමාලාවට පිවිසීමෙන් පසු ඔබට පැනනගින ප්‍රශ්න යොමුකිරීමට WhatsApp අංකයක් ඇතුලත්කරලා තියනවා (070 65 75 33 1). මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේය ඔබට ජීවිතයම වෙනස්කර ගන්න පුලුවන් ලොකුම අවස්ථාවක්. එහෙනම් දැන්මම මෙම පාඨමාලාව සඳහා ඇතුළත් වන්න, නිවසේ සිටම ඉගෙන ගන්න, ඔබේ අනාගතයට අපගෙන් සුබපැතුම්.
What Will You Learn?
- වාස්තු විද්‍යාව (Free).
- දළ සැලැස්ම ඇඳීම.
- AutoCAD මූලික දැනුම සහ සැලැස්ම නිමකිරීම.
- වර්ණවත් සැලැස්ම සැකසීම.
- 3Ds Max මූලික දැනුම සහ ත්‍රිමාන නිවස නිර්මාණය කිරීම.
- Lumion 3D මූලික දැනුම සමඟ ත්‍රිමාන නිවස අංග සම්පූර්ණව නිමකිරීම.
- අවසාන නිමැවුම ලෙස වීඩියෝපට සහ ඡායාරූප ලබාගැනීම.
Requirements
- i3 හෝ ඊට වැඩි, VGA 2GB හෝ ඊට වැඩි Windows පරිගණකයක් තිබීම අනිවාර්යයයි.
Audience
- වයස් බේදයකින් තොරව පාඨමාලාව හැදෑරීමට හැකිවීම.
Course Content
Before Start
-
Video
02:02
වාස්තු විද්‍යාව
-
1 වාස්තු විද්‍යාව – පදිංචියට සුදුසු ගමක්.
01:31 -
2 වාස්තු විද්‍යාව – පලමු අකුරට අදාළ අංකය තෝරාගැනීම.
03:18 -
3 වාස්තු විද්‍යාව – සුදුසු ගමක් තෝරා ගැනීම.
03:51 -
4 වාස්තු විද්‍යාව – අකුරු ගණන අනුව ශුභ හෝ අශුභ.
03:22 -
5 වාස්තු විද්‍යාව – අංකය අනුව ලබ සහ අලාභ.
04:56 -
6 වාස්තු විද්‍යාව – භූමියේ හැඩය අනුව ශුභ අශුභ.
04:18 -
7 වාස්තු විද්‍යාව – ඉඩමේ පාදම බෙදීම.
04:38 -
8 වාස්තු විද්‍යාව – පාද වර්ග හඳුනා ගනිමු.
04:08 -
9 වාස්තු විද්‍යාව – මුලුපරස් හැරගැනීම.
02:00 -
10 වාස්තු විද්‍යාව – අත්තිවාරම පාද බෙදීම.
01:21 -
11 වාස්තු විද්‍යාව – බිත්ති බැදීමට සුදුසු තැන් තෝරා ගැනීම.
01:20 -
12 වාස්තු විද්‍යාව – දොරවල් පිහිටි දිශා අනුව ශුභ අශුභ.
02:14 -
13 වාස්තු විද්‍යාව – උළුවහු තැබීම.
02:18 -
14 වාස්තු විද්‍යාව – උළුවහු තැබීමේ ස්ථාන අනුව ශුභ අශුභ.
02:28 -
15 වාස්තු විද්‍යාව – අශුභ ස්ථානයක උළුවහු තැබීම.
01:38 -
16 වාස්තු විද්‍යාව – කොටසක් එකතු කිරීම හෝ අඩු කිරීම.
01:50 -
17 වාස්තු විද්‍යාව – නිවසට කොටසක් එකතු කරන ආකාරය.
03:37 -
18 වාස්තු විද්‍යාව – නිවසකින් කොටසක් ඉවත් කරන ආකාරය.
03:01 -
19 වාස්තු විද්‍යාව – මූලික දෝෂ වර්ග.
04:28 -
20 වාස්තු විද්‍යාව – දිශාව හඳුනා ගැනීම.
02:20 -
21 වාස්තු විද්‍යාව – දිශාවන් පිළිබඳව ශුභ අශුභ.
01:42 -
22 වාස්තු විද්‍යාව – ගිනි කතිරය.
02:20 -
23 වාස්තු විද්‍යාව – වහලය ගැසීමේ වාස්තු විද්‍යාව.
05:28 -
24 වාස්තු විද්‍යාව – සොහොන් පරාලය සහ මරු ඇණය.
01:51 -
25 වාස්තු විද්‍යාව – දොර ජනේල සඳහා වාස්තු විද්‍යාව.
03:12 -
26 වාස්තු විද්‍යාව – ප්‍රධාන දොරට එල්ලවන බාහිර දෝෂ.
06:38 -
27 වාස්තු විද්‍යාව – මංගල දොර භාවිතයේදී යෙදෙන දෝෂ.
01:43 -
28 වාස්තු විද්‍යාව – සෙසු දොරවල් භාවිතයේදී යෙදෙන දෝෂ.
01:32 -
29 වාස්තු විද්‍යාව – ජනේල සම්බන්ධ වාස්තු විද්‍යාව.
01:27 -
30 වාස්තු විද්‍යාව – උළුවහු තැබීම සහ උළුවහු පැන්නීම.
01:45 -
31 වාස්තු විද්‍යාව – මිදුල පිළිබඳව වාස්තු විද්‍යාව.
03:56 -
32 වාස්තු විද්‍යාව – වැසිකිළිය පිළිබඳව වාස්තු විද්‍යාව.
02:31 -
33 වාස්තු විද්‍යාව – ළිඳ පිළිබඳ ශුභ අශුභ.
06:23
දළ සටහන
-
34 දළ සටහන – ඉඩමේ දළ සැලැස්ම.
14:26 -
35 දළ සටහන – නිවසේ දළ සැලැස්ම.
31:05
AutoCAD
-
36 AutoCAD – හදුන්වාදීම.
01:14 -
37 AutoCAD – ස්ථාපනය කිරීම.
09:22 -
38 AutoCAD – මූලික දැනුම.
16:54 -
39 AutoCAD – මූලාරම්භය.
03:08 -
40 AutoCAD – භූමියේ සැලැස්ම අඳිමු.
08:08 -
41 AutoCAD – නිවසේ සැලැස්ම අඳිමු.
21:10 -
42 AutoCAD – දොරවල් සහ ජනේල.
37:19 -
43 AutoCAD – නම් කිරීම.
12:04 -
44 AutoCAD – දොරවල් සහ ජනේල වගුව.
13:15 -
45 AutoCAD – අගයන් යෙදීම.
20:12 -
46 AutoCAD – ගෘහභාණ්ඩ ඇතුළත් කිරීම.
23:09 -
47 AutoCAD – පැති සැලැස්ම.
28:41 -
48 AutoCAD – වහලය.
20:55 -
49 AutoCAD – දොරවල් සහ ජනේල සැකසීම.
31:12 -
50 AutoCAD – ගෙවත්ත.
18:11 -
51 AutoCAD – ඉදිරිපස සැලැස්ම.
13:04 -
52 AutoCAD – සැලැස්ම අවසන් කිරීම.
25:14 -
53 AutoCAD – සැලැස්ම පිටපත් කිරීම.
06:20
Photoshop – වර්ණවත් සැලැස්ම
-
54 Photoshop – වර්ණවත් සැලැස්ම – හදුන්වාදීම.
01:15 -
55 Photoshop – වර්ණවත් සැලැස්ම – මෘදුකාංග ස්ථාපනය.
12:26 -
56 Photoshop – වර්ණවත් සැලැස්ම – මෘදුකාංගයේ මූලික දැනුම.
06:51 -
57 Photoshop – වර්ණවත් සැලැස්ම – සැලැස්ම මෘදුකාංගය තුළට ගැනීම.
06:24 -
58 Photoshop – වර්ණවත් සැලැස්ම – අවශ්‍ය පින්තූර සොයාගැනීම්.
12:25 -
59 Photoshop – වර්ණවත් සැලැස්ම – පින්තූර සකස්කර ගැනීම.
27:36 -
60 Photoshop – වර්ණවත් සැලැස්ම – වර්ණවත් සැලැස්ම නිර්මාණය.
34:25 -
61 Photoshop – වර්ණවත් සැලැස්ම – සැලැස්ම පිටපත් කිරීම.
03:52
3Ds Max
-
62 3Ds Max – හදුන්වාදීම.
02:36 -
63 3Ds Max – මෘදුකාංග ස්ථාපනය.
10:57 -
64 3Ds Max – මෘදුකාංග මූලික දැනුම – කොටස 01
16:21 -
65 3Ds Max – මෘදුකාංග මූලික දැනුම – කොටස 02
21:23 -
66 3Ds Max – සැලැස්ම මෘදුකාංගය තුළට ගැනීම.
07:24 -
67 3Ds Max – ත්‍රිමාන බිත්ති සැකසීම.
19:19 -
68 3Ds Max – නිවසතුළ සැකසීම.
27:25 -
69 3Ds Max – දොරවල් සහ ජනේල සැකසීම.
41:37 -
70 3Ds Max – ත්‍රිමාන වහලය සැකසීම.
12:57 -
71 3Ds Max – බාහිර දේවල් සැකසීම.
21:54 -
72 3Ds Max – වර්ණගැන්වීම.
28:36 -
73 3Ds Max – ත්‍රිමාන ගොඩනැගිල්ල නිම කිරීම.
04:01
Lumion 3D
-
74 Lumion 3D – හඳුන්වාදීම.
05:04 -
75 Lumion 3D – මෘදුකාංගය ස්ථාපනය.
09:26 -
76 Lumion 3D – මෘදුකාංග මූලික දැනුම.
16:53 -
77 Lumion 3D – ත්‍රිමාන ආකෘතිය ගැනීම.
20:18 -
78 Lumion 3D – වර්ණගැන්වීම.
42:12 -
79 Lumion 3D – ගෘහභාණ්ඩ තැබීම.
23:18 -
80 Lumion 3D – ගෙවත්ත සැකසීම.
21:45 -
81 Lumion 3D – අමතර දෑ ඇතුළත් කිරීම.
10:23 -
82 Lumion 3D – බාහිර පරිසරය සැකසීම.
08:04 -
83 Lumion 3D – කැමරා සහ වීඩියෝ පටය සැකසීම.
10:15 -
84 Lumion 3D – සජීවීකරණය කිරීම.
17:56 -
85 Lumion 3D – ප්‍රයෝග ඇතුළත් කිරීම.
06:02 -
86 Lumion 3D – වචන යෙදීම.
04:42 -
87 Lumion 3D – වීඩියෝ පටය ගබඩා කිරීම.
02:40 -
88 Lumion 3D – ඡායාරූප ලබාගැනීම සහ ගබඩා කිරීම.
10:40 -
89 Lumion 3D – අවසාන නිර්මාණය.
06:30
Student Ratings & Reviews
No Review Yet
Courses You May Like
Intermediate
රු29,900.00 Original price was: රු29,900.00.රු12,900.00Current price is: රු12,900.00.
Game Development (Level 2) Course – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව
(0.0/ 0 Rating)
- 145 Lessons
- 0 Students
Intermediate
රු29,900.00 Original price was: රු29,900.00.රු12,900.00Current price is: රු12,900.00.
Game Development (Level 2) Course – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව
(0.0/ 0 Rating)
මෙය මූලික මට්ටමේ පාඨමාලාවක් නොවන අතර, Level 01 අවසන් කරනු ලැබූ සිසුන් හට Game Development පිළිබඳ දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා නිර්මාණය කළ Level 2...
- 145 Lessons
- 0 Students
All Levels
රු19,900.00 Original price was: රු19,900.00.රු9,900.00Current price is: රු9,900.00.
Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව
(0.0/ 0 Rating)
- 78 Lessons
- 0 Students
All Levels
රු19,900.00 Original price was: රු19,900.00.රු9,900.00Current price is: රු9,900.00.
Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව
(0.0/ 0 Rating)
Adobe Premiere Pro සහ Adobe Audition සමඟ වෘත්තීයමය මට්ටමේ වීඩියෝ සංස්කරණය.Adobe Premiere Pro සහ Adobe Audition භාවිතයෙන් වෘත්තීයමය වීඩියෝ සංස්කරණය මුල සිටම ඉගෙන ගන්න. මෙම...
- 78 Lessons
- 0 Students


