Skip to content
Call: +94 70 657 5331
Email: info@cgfxtech.com
Login/Register
CGFX Institute
  • Category
    • Advanced Courses
    • Basic Courses
  • Home
  • Our Courses
  • Company
    • About Us
    • Contact Us
    • FAQ’s
    • Terms & Condition
    • Privacy Policy
    • Refund Policy
0

Currently Empty: රු0.00

Continue shopping

Getting Started
CGFX Institute
  • Home
  • Our Courses
  • Company
    • About Us
    • Contact Us
    • FAQ’s
    • Terms & Condition
    • Privacy Policy
    • Refund Policy
Home » Courses » Game Development (Basic Level Course) Construct 2 – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පළමු අදියරේ පාඨමාලාව

Game Development (Basic Level Course) Construct 2 – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පළමු අදියරේ පාඨමාලාව

  • By CGFX
  • Basic Courses
  • (0 Rating)
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
  • Course Info
  • Reviews
  • More
    • Game Development with Construct 2 (Basic Level)

      මෙම මූලික මට්ටමේ පාඨමාලාව තුළින් Construct 2 මෘදුකාංගය භාවිතා කරමින් සරල 2D ක්‍රීඩා නිර්මාණය කිරීමේ මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක. ක්‍රීඩා සංවර්ධනයේ මූලික සංකල්ප, Sprites සහ Objects භාවිතය, Events සහ Behaviors සැකසීම සහ Game Controls වැනි කරුණු සරලව ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.

      මෙය ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ පෙර අත්දැකීම් නොමැති ආරම්භකයින් සඳහාම නිර්මාණය කර ඇති අතර, තමන්ගේම ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.

      What Will You Learn?
      • Construct 2 හඳුන්වාදීම.
      • Layouts සහ Events භාවිතය.
      • Sprites සහ Animations.
      • Player Controls සැකසීම.
      • Collision Detection.
      • Objects භාවිතය.
      • Effects, Behaviors, Layers භාවිතය.
      • මූලික දැනුම සඳහා අවශ්‍ය සියලුම දෑ ආවරණය කිරීම.

      Requirements

      • සාමාන්‍ය මට්ටමේ පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වේ.
      • ඉංග්‍රීසි දැනුමක් හෝ පරිගණක දැනුමක් අවශ්‍ය නොවේ.
      • වයස් සීමාවක් නොමැත.
      • අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය.
      • මෘදුකාංගය අපවිසින් ලබාදෙනු ඇත.

      Audience

      • ක්‍රීඩා සංවර්ධනය (Game Development) ඉගෙන ගැනීමට කැමති සිසුන්, වෘත්තීයමය ක්‍රීඩා නිර්මාණ කරුවකු වීමට කැමති අය ඇතුළු ඕනෑම අයෙකු සඳහා සහභාගි වීමේ හැකියාව ඇත.

      Course Content

      පාඩම් මාලාව – Lesson series

      • 01 Lesson : මෘදුකාංගය ස්ථාපනය (Install) කිරීම
        07:09
      • 02 Lesson : මෘදුකාංගය භාවිතය
        08:05
      • 03 Lesson : Layout භාවිතය
        04:27
      • 04 Lesson : Sprite භාවිතය
        06:49
      • 05 Lesson : Events භාවිතය
        17:20
      • 06 Lesson : Keyboard සහ Events – 01
        12:33
      • 07 Lesson : Keyboard සහ Events – 02
        13:35
      • 08 Lesson : කාලය සහ Self භාවිතය
        16:24
      • 09 Lesson : Mouse එක සමඟ Events – 01
        13:58
      • 10 Lesson : NWJS සහ Mouse එක සමඟ Events – 02
        15:00
      • 11 Lesson : Mouse එක සමග Events – 03
        09:47
      • 12 Lesson : Mouse එක සමඟ Events – 03
        09:58
      • 13 Lesson : Touch සමඟ Events
        14:31
      • 14 Lesson : Variables
        07:34
      • 15 Lesson : Global Variable සහ Text
        06:59
      • 16 Lesson : Global Number Variable
        07:32
      • 17 Lesson : Global Text Variable
        05:28
      • 18 Lesson : Variables කීපයක් භාවිතය
        08:03
      • 19 Lesson : Local Variable භාවිතය
        13:39
      • 20 Lesson : Instance Variable භාවිතය
        13:59
      • 21 Lesson : Layouts සහ Buttons
        13:40
      • 22 Lesson : Events සමඟ වැඩකිරීම
        10:28
      • 23 Lesson : Text වල Properties
        15:02
      • 24 Lesson : Text සමඟ Events
        14:10
      • 25 Lesson : Z Order
        15:14
      • 26 Lesson : Image Editor
        14:13
      • 27 Lesson : Button
        08:08
      • 28 Lesson : List, Progress Bar, Slider Bar සහ Text Box
        11:40
      • 29 Lesson : Tile Background
        04:14
      • 30 Lesson : Frames සහ Animations
        18:12
      • 31 Lesson : Layers සහ Properties
        08:36
      • 32 Lesson : Families භාවිතය
        08:39
      • 33 Lesson : Events සමඟ Create Objects සහ Family භාවිතය
        09:30
      • 34 Lesson : Families භාවිතය – 02
        05:25
      • 35 Lesson : Container භාවිතය
        05:49
      • 36 Lesson : 9Patch භාවිතය
        04:48
      • 37 Lesson : Shadow Light භාවිතය
        04:44
      • 38 Lesson : Particles භාවිතය
        14:06
      • 39 Lesson : Function භාවිතය
        07:38
      • 40 Lesson : Save සහ Backup
        02:56
      • 41 Lesson : Behaviors
        06:42
      • 42 Lesson : ScrollTo සහ 8Direction
        07:22
      • 43 Lesson : Platform සහ Solid
        11:40
      • 44 Lesson : Car
        05:53
      • 45 Lesson : Object Effects
        13:06
      • 46 Lesson : Layer Effects
        08:00
      • 47 Lesson : Collision Area
        07:09

      Tags

      • Basic
      • Construct 2
      • game development

      Student Ratings & Reviews

      No Review Yet
      No Review Yet

      Course Includes:

      • Price:
        රු4,900.00 Original price was: රු4,900.00.රු3,900.00Current price is: රු3,900.00.
      • Instructor:CGFX
      • Duration: 7 hours 50 minutes
      • Lessons:47
      • Students:0
      • Level:Beginner
      රු3,900.00 රු4,900.00
      Wishlist

      Share On:

      logo

      Empowering creative minds through professional multimedia education. Learn anytime, anywhere with our flexible online platform.

      Quick Links

      • Home
      • Our Courses
      • Marketplace
      • About Us
      • Contact Us

      Resources

      • FAQ’s
      • Privacy Policy
      • Refund Policy
      • Terms & Condition

      Contact Info

      📧 info@cgfxtech.com

      📧 cgfxsrilanka@gmail.com

      📞 +94 70 657 5331

      📍 79/C, Kurundeniya, Akurana, Kandy, Sri Lanka

      Enter your email address to register to our newsletter subscription

      Icon-facebook Ri-google-play-fill Icon-youtube
      Copyright © 2026 CGFX Multimedia Studio & Institute. All Rights Reserved. Designed & Developed by TechieLeaders LK.
      CGFX Institute
      Sign inSign up

      Sign in

      Don’t have an account? Sign up
      Lost your password?

      Sign up

      Already have an account? Sign in
      Hi, Welcome back!
      Forgot Password?
      Don't have an account?  Register Now