Currently Empty: රු0.00
Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව
Adobe Premiere Pro සහ Adobe Audition සමඟ වෘත්තීයමය මට්ටමේ වීඩියෝ සංස්කරණය. Adobe Premiere Pro සහ Adobe Audition භාවිතයෙන් වෘත්තීයමය වීඩියෝ සංස්කරණය මුල සිටම ඉගෙන ගන්න. මෙම පාඨමාලාව ආරම්භකයින් මෙන්ම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. පාඨමාලාව අවසන් වන විට,...
Game Development (Basic Level Course) Construct 2 – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පළමු අදියරේ පාඨමාලාව
Game Development with Construct 2 (Basic Level) මෙම මූලික මට්ටමේ පාඨමාලාව තුළින් Construct 2 මෘදුකාංගය භාවිතා කරමින් සරල 2D ක්‍රීඩා නිර්මාණය කිරීමේ මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක. ක්‍රීඩා සංවර්ධනයේ මූලික සංකල්ප, Sprites සහ Objects භාවිතය, Events සහ Behaviors සැකසීම සහ...
Full Course in Architectural Designing ගෘහ නිර්මාණ සැලැසුම් කරණයේ අංගසම්පූර්ණ පාඨමාලාව
ඔබට විශිෂ්ට ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට අවශ්‍ය ද? එසේනම් ඒ සඳහා මුල සිට සරලව අවසානය තෙක් ඉගෙනගන්න සුදුසු පාඨමාලාවක් තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා හොඳම පාඨමාලාව තමා මෙම පාඨමාලාව. මෙහිදී ආරම්භය ලෙස වාස්තු විද්‍යාවේ සිට, දළ සැලැස්මක් අඳින ආකාරය, AutoCAD මෘදුකාංගය...






