Skip to content
Call: +94 70 657 5331
Email: info@cgfxtech.com
Login/Register
CGFX Institute
  • Category
    • Advanced Courses
    • Basic Courses
    • Extra Courses
  • Home
  • Our Courses
  • Company
    • About Us
    • Contact Us
    • FAQ’s
    • Terms & Condition
    • Privacy Policy
    • Refund Policy
  • Blog
0

Currently Empty: රු0.00

Continue shopping

Getting Started
CGFX Institute
  • Home
  • Our Courses
  • Company
    • About Us
    • Contact Us
    • FAQ’s
    • Terms & Condition
    • Privacy Policy
    • Refund Policy
  • Blog
Home » Courses » Mobile Phone Tracking & Monitoring for Family Safety Course – පවුලේ ආරක්ෂාව සඳහා ජංගම දුරකථන ට්‍රැක් කිරීම සහ අධීක්ෂණය කිරීමේ පාඨමාලාව

Mobile Phone Tracking & Monitoring for Family Safety Course – පවුලේ ආරක්ෂාව සඳහා ජංගම දුරකථන ට්‍රැක් කිරීම සහ අධීක්ෂණය කිරීමේ පාඨමාලාව

  • By CGFX
  • Extra Courses
  • (5 Ratings)
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
  • Course Info
  • Reviews
  • More
    • පවුලේ ආරක්ෂාව සඳහා ජංගම දුරකථන Tracking සහ Monitoring

       (මෙම ක්‍රමවේදයන් Android Devices සඳහා පමණක් වේ.)

      අද අපි ජීවත් වෙන්නේ තාක්ෂණය අපේ දෛනික ජීවිතයේ විශාල කොටසක් බවට පත්වෙලා තියෙන යුගයකයි.

      අද සෑම පවුලකම වගේ ජංගම දුරකථන, ටැබ්ලට් සහ වෙනත් Smart Devices භාවිතා කරනවා. මේ උපකරණ අපේ ජීවිතය පහසු කරනවා වගේම, අපේ දරුවන්ට අධ්‍යාපනය, සන්නිවේදනය සහ විනෝදාස්වාදය සඳහාත් විශාල උපකාරයක් වෙනවා.

      නමුත්…

      තාක්ෂණයේ පහසුවත් සමඟම අවදානම් කිහිපයක්ද ඇති වෙනවා.

      විශේෂයෙන්ම දරුවන්ට අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයේදී සුදුසු නොවන අන්තර්ගතයන්ට හෝ අනතුරුදායක Online ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීමේ අවදානමක් තිබෙනවා.

      ඒ වගේම, දුරකථනයක් නැතිවීම, සොරකම් වීම, වැදගත් තොරතුරු අහිමි වීම වැනි ගැටලු ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්.

      ඒ නිසා ඔබේ පවුලේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් වීම අද ඉතා වැදගත්.

      මේ සඳහා තමයි අපි ඔබට හඳුන්වා දෙන්නේ,

      “Mobile Phone Tracking & Monitoring for Family Safety”

      කියන මෙම විශේෂ පාඨමාලාව.

      මෙම පාඨමාලාව තුළින් Mobile Tracking සහ Monitoring තාක්ෂණය සරලව සහ පියවරෙන් පියවර ඉගෙන ගන්න ඔබට හැකියාව ලැබෙනවා.

      විශේෂයෙන්ම, ඔබේ පවුලේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව සහ ඔබේම ජංගම උපාංගවල ආරක්ෂාව පිළිබඳව මෙම තාක්ෂණය වගකීමෙන් භාවිතා කරන ආකාරය ඔබට ඉගෙන ගන්න පුළුවන්.

      තවද, ඔබේ ජංගම දුරකථනය නැති වූ විට හෝ සොයාගත නොහැකි වූ විට එය සොයා ගැනීමට Tracking තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරයත් මෙම පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්.

      මෙහිදී අපි Mobile Tracker වැනි Tracking සහ Monitoring තාක්ෂණික මෙවලම් භාවිතා කරන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගනිමු.

      ඒ වගේම, දරුවන්ගේ Online ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් දැනුවත් විය යුතු කරුණු සහ Mobile Devices ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳවත් අවධානය යොමු කරනවා.

      මතක තබාගන්න…

      මෙම පාඨමාලාව කිසිදු නීති විරෝධී හෝ වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි කරන ක්‍රියාකාරකම් සඳහා නොවේ.

      මෙය නිර්මාණය කර ඇත්තේ පවුලේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව සහ ඔබේම ජංගම උපාංග ආරක්ෂා කර ගැනීම සඳහා තාක්ෂණය වගකීමෙන් භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමටයි.

      ඒ නිසා…

      ඔබේ පවුල ආරක්ෂා කරගන්න.
      ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න.
      ඔබේ උපාංග ආරක්ෂා කරගන්න.
      නැති වූ දුරකථනයක් සොයාගැනීමට.

      අදම “Mobile Phone Tracking & Monitoring for Family Safety” පාඨමාලාව සමඟ එකතු වී, ඔබේ පවුලේ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව දැනුම ලබාගන්න.

      මෙම ක්‍රමවේදයන් Android Devices සඳහා පමණක් වේ.

      Show More
      What Will You Learn?
      • ජංගම දුරකථන Tracking සහ Monitoring ක්‍රියා කරන ආකාරය.
      • පවුලේ ආරක්ෂාව සඳහා Tracking තාක්ෂණය භාවිතා කරන ආකාරය.
      • නැති වූ ජංගම දුරකථනයක් සොයා ගැනීමට Tracking තාක්ෂණය භාවිතා කරන ආකාරය.
      • දෙමාපියන්ට දරුවන්ගේ ආරක්ෂාව සහ Online Safety සඳහා සුදුසු මෙවලම් භාවිතා කරන ආකාරය.
      • ඔබගේම ජංගම දුරකථන සහ උපාංග ආරක්ෂා කර ගැනීම.
      • ජංගම උපාංගයක ක්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම සහ කළමනාකරණය කිරීම.
      • අවශ්‍ය අවස්ථාවලදී Remote පහසුකම් භාවිතා කිරීම.
      • Monitoring Dashboard එක භාවිතා කරන ආකාරය.
      • Reports සහ Activity Information අවබෝධ කර ගැනීම.
      • මෙම මෙවලම් ආරක්ෂිතව, වගකීමෙන් සහ නිසි අවසරය සහිතව භාවිතා කිරීම.
      • නොදන්න අංකය මගින් එන ඇමතුම් වල, හිමිකරුගේ නම බලාගැනීම.
      • දුරකථනයේ තිරය ඔන් නොකර කැමරා ඔන්කරගන්නා ආකාරය.
      • දුරකථනය මේ මොහොතේ ඇති ස්ථානය සොයා ගන්නා ආකාරය.

      Audience

      • Parents
      • Students

      Course Content

      පාඨමාලාව

      • Before Start
        02:02
      • Video Lesson 01
        08:39
      • Video Lesson 02
        09:48
      • Video Lesson 03
        02:37
      • Video Lesson 04
        04:40
      • Video Lesson 05
        10:49
      • Video Lesson 06
        04:34
      • Video Lesson 07
        03:03
      • Video Lesson 08
        02:26
      • Video Lesson 09
        04:35
      • Video Lesson 10
        29:15
      • Video Lesson 11
        14:13
      • Video Lesson 12
        14:25
      • Video Lesson 13
        03:16
      • Video Lesson 14
        02:17
      • Video Lesson 15
        07:59
      • Video Lesson 16
        04:56
      • Video Lesson 17
        04:40
      • Video Lesson 18
        02:22
      • Video Lesson 19
        04:16
      • Video Lesson 20
        01:02
      • Video Lesson 21
        08:59
      • Video Lesson 22
        06:46
      • Video Lesson 23
        18:53
      • Video Lesson 24
        17:14
      • Video
        01:37

      Tags

      • Child Protection
      • Family Safety
      • Find Lost Phone
      • Mobile Phone Monitoring
      • Mobile Tracking

      Student Ratings & Reviews

      4.8
      Total 5 Ratings
      5
      4 Ratings
      4
      1 Rating
      3
      0 Rating
      2
      0 Rating
      1
      0 Rating
      2 weeks ago
      Mekanam ela kollo mama army ake masa ekahamarakin vage gedara anne enisa gedara aya gana danaganta oni nisa meka loku udauvak una. biridage phone ekata meka karala baluva. dan danne mama nathidavas valata pissukelinne kiyala. niwadugiyama set venta ana bokke yaluvo ekkama thama magul natala thiyenne. mama mage army ake yaluvo kipadenekutath me kramaya kiyala dunna. katath vatinava
      2 weeks ago
      Meka niyamai ape kollo denna yanathan mage phone eken balana inta puluvan.
      2 weeks ago
      Phone gana vadiya danne nathi nisa course eka baluvath tikak amaru una. kohoma hari vade karagaththa mama mage husbandge phone eka thama monitor kare. eyagana loku sakayak thibba vena sambandayak thiyanava kiyala. monitor karata passe danagaththa ehema ekak na mama sakayak thiyana idala thiyenne kiyala. me course eka nisa e sakaya duru karagaththa. video thavath sarala karanta puluvannam vatinava mokuthma nodanna ayata.
      2 weeks ago
      Mama me web eke vena cors ekak bala bala hitye davas kipayakma mage lamaya OL ivara karala inna nisa karanta denta. e cors eka ganta anakota meka dakke. 1000k nisa gattha balanta. lamaya hamavelema phone eke davasama api danne na monava karanavada kiyala. ada vade ahu una phon eken mokada mechchara davasak karala thiyenne kiyala. vena cours ekak aran denava thiya aya hadenakal phon ekavath denne na. me cors eka dunnata sthuthi
      3 weeks ago
      ඉතාමත් ප්‍රයෝජනවත් course එකක්. මම කාලයක් හොයපු දෙයක්. ගොඩක් අයගෙන් ඇහුව තව Phone එකක් track කරගන්නෙ කොහොමද කියලා. ඒත් ක්‍රමයක් හොයාගන්ට බැරි උනා. දැන් මම දන්නවා. Thanks for this course.

      Course Includes:

      • Price:
        රු5,000.00 Original price was: රු5,000.00.රු1,000.00Current price is: රු1,000.00.
      • Instructor:CGFX
      • Duration:2 hours20 minutes
      • Lessons:26
      • Students:8
      • Level:Beginner
      රු1,000.00 රු5,000.00
      Wishlist

      Share On:

      logo

      Empowering creative minds through professional multimedia education. Learn anytime, anywhere with our flexible online platform.

      Quick Links

      • Home
      • Our Courses
      • Marketplace
      • About Us
      • Contact Us

      Resources

      • FAQ’s
      • Privacy Policy
      • Refund Policy
      • Terms & Condition

      Contact Info

      📧 info@cgfxtech.com

      📧 cgfxsrilanka@gmail.com

      📞 +94 70 657 5331

      📍 Kandy, Sri Lanka

      Enter your email address to register to our newsletter subscription

      Icon-facebook
      Copyright © 2026 CGFX Multimedia Studio & Institute. All Rights Reserved. Designed & Developed by TechieLeaders LK.
      CGFX Institute
      Sign inSign up

      Sign in

      Don’t have an account? Sign up
      Lost your password?

      Sign up

      Already have an account? Sign in
      Hi, Welcome back!
      Nonce verification failed
      Forgot Password?
      Don't have an account?  Register Now