Currently Empty: රු0.00
මෙය මූලික මට්ටමේ පාඨමාලාවක් නොවන අතර, Level 01 අවසන් කරනු ලැබූ සිසුන් හට Game Development පිළිබඳ දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා නිර්මාණය කළ Level 2 පාඨමාලාවකි.
මෙම පාඨමාලාව තුළදී එක් App එකක් සහ විවිධ ආකාරයේ Games 19ක් නිර්මාණය කරමින් ප්රායෝගිකව Game Development ක්රියාවලිය ඉගෙන ගත හැකිය. Game mechanics, gameplay systems, levels, controls, scoring, UI සහ අනෙකුත් වැදගත් අංග භාවිත කරමින් සම්පූර්ණ Game Projects නිර්මාණය කිරීමට අවශ්ය දැනුම ලබා දේ.
අවසානයේදී, ඔබට තනි Game එකක් පමණක් නොව App එකක් සහ Games 19ක් ඇතුළත් ප්රායෝගික Project Portfolio එකක් ගොඩනගා ගැනීමට හැකි වේ.



