Currently Empty: රු0.00
Game Development (Basic Level Course) Construct 2 – පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පළමු අදියරේ පාඨමාලාව
Original price was: රු4,900.00.රු3,900.00Current price is: රු3,900.00.
මෙම මූලික මට්ටමේ පාඨමාලාව තුළින් Construct 2 මෘදුකාංගය භාවිතා කරමින් සරල 2D ක්‍රීඩා නිර්මාණය කිරීමේ මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක.
Game Development with Construct 2 (Basic Level)
මෙම මූලික මට්ටමේ පාඨමාලාව තුළින් Construct 2 මෘදුකාංගය භාවිතා කරමින් සරල 2D ක්‍රීඩා නිර්මාණය කිරීමේ මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක. ක්‍රීඩා සංවර්ධනයේ මූලික සංකල්ප, Sprites සහ Objects භාවිතය, Events සහ Behaviors සැකසීම සහ Game Controls වැනි කරුණු සරලව ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.
මෙය ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ පෙර අත්දැකීම් නොමැති ආරම්භකයින් සඳහාම නිර්මාණය කර ඇති අතර, තමන්ගේම ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.





Reviews
There are no reviews yet.